තානාපති කාර්යාලයෙන් සපයන කොන්සියුලර් සේවා සීමා කිරීම

ලොව පුරා පැතිරී යන කොවිඩ් 19 වසංගතය හා එහි අවදානම සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් 2020 මාර්තු 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් කොන්සියුලර් සේවා පමණක් ලබා දීමට කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටිමු.

  1. ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීම

  2. මියගිය ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අදාළ ලේඛන හා සහතික නිකුත් කිරීම

  3. හදිසි සහ අත්‍යවශ්‍ය යැයි සලකනු ලබන සේවාවන්

  4. කොවිඩ් 19 වසංගතය සම්බන්ධ හදිසි විමසීම්

ඉහත සේවාවන් සම්බන්ධයෙන් වන විමසීම් සඳහා පැය විසිහතර පුරා ක්‍රියාත්මක ගාස්තු රහිත දුරකතන අංක 800 119 119 හා  ජංගම දුරකතන අංක 0562279634 හෝ 0506071295 හරහා තානාපති කාර්යාලය සම්බන්ධ කර ගත හැකිය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

2020 මාර්තු 24

அறிவித்தல்

மட்டுப்படுத்தப்பட்ட கன்சூலர்  சேவைகள்.

உலகளாவிய கொரோனா வைரஸ் அபாய தொற்று (COVID19) நிலமை காரணமாக, இலங்கை தூதுவராலாயமானது  பின்வரும் மட்டுப்படுத்தப்பட்ட கன்சூலர் சேவையினை 24 மார்ச் 2020 தொடக்கம் மறு அறிவித்தல் வரை வழங்குகின்றது.

  1. தற்காலிக பயணப்பத்திரம் வழங்குதல் (Emergency Only).
  2.  மரண சான்றிதழ் வழங்குதல்.
  3.  தவிர்க்க முடியாத ஏனைய அவசர சேவைகள்.
  4.  கொரோன (COVID19) தொற்று நோய் தொடர்பான அவசர விசாரணைகள்.

இலங்கை தூதுவராலயத்தினை 24 மணி நேர கட்டணமற்ற  தோலைபேசி இலக்கம் 800119119   ஊடாகவும் 0562279634/0564864140 கையடக்க தொலைபேசியூடாகவும் தொடர்பு கொள்ள முடியும்.

 

இலங்கை தூதுவராலயம்

ஐக்கிய அரபு அமீரகம்

24  மார்ச் 2020

 

NOTICE

Reduction of Consular activities due to COVID 19

 

The Embassy of Sri Lanka in UAE wishes to inform that due to evolving global circumstances and high risk associated with COVID 19 pandemic, the consular services provided by the Embassy are limited to the following with effect from 24 March 2020 until further notice;

 

  1. Issuance of Temporary Travel Documents for Sri Lankan citizens
  2. Issuance of Certification related to death of Sri Lankan nationals
  3. Any other emergency services considered necessary
  4. Urgent inquiries regarding COVID 19 Pandemic

The Embassy can be contacted on 24 hour toll free hotline number 800 119 119 and mobile hotline number 0562279634 or 0506071295 for any emergency.

 

Embassy of Sri Lanka

United Arab Emirates

24 March 2020