[vc_row][vc_column][vc_column_text]

  විගමනික සේවකයන්ගේ දරුවන් රජයේ පාසල් වලට ඇතුලත් කිරීම.

විදෙස් සේවය නිමවා නැවත සිය රට පැමිණෙන විගමනික සේවකයන්ගේ දරුවන් සඳහා රජයේ පාසල් වල අධ්‍යාපන පහසුකම් සැලසීමට රජය විසින් ප්‍රතිපක්තිමය තීරණයක් ගෙන ඇත.

ඒ අනුව විදේශ රැකියා අමාත්‍යංශය ,අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන ලදුව මෙයට අදාළ පහසුකම් සලසනුවස් විදෙස් රැකියා නිමවා නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සේවකයන්ගේ දරුවන් කොපමණ සංඛ්‍යාවක් රජයේ පාසල් වලට ඇතුලත් කිරීමට අපේක්ෂා කරන්නේද යන්න පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.

විදේශ සේවය නිමවා නැවත ශ්‍රී ලංකාව වෙත යන ඔබ,ඔබගේ දරුවන් ඉදිරි වර්ෂ දෙකක කාලය තුල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම සඳහා රජයේ පාසල් වලට ඇතුලත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු නොපමාව අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වමු.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
අබුඩාබි
එක්සත් අරාබි එමීර් රාජ්‍ය

 

 

 

அரசாங்கப் பாடசாலைகளில் வெளிநாடுகளில் தொழில்புரிவோரின் பிள்ளைகளுக்கான அனுமதி

இலங்கை அரசு வெளிநாடுகளில் கடமைபுரிந்து சேவைகாலம் முடிந்துநாட்டுக்கு திரும்பும் இலங்கையர்களின் பிள்ளைகளை அரசாங்கப் பாடசாலைகளில் ஆங்கில மொழிப் பாடத்திட்டத்தினை மேட்கொள்ளகூடிய சந்தர்ப்பம் ஒன்றை ஏட்படுத்திக் கொடுக்க முன்வந்துள்ளது. வெளிநாட்டுவேலை வாய்ப்பு அமைச்சு இந்த விடயம் தொடர்பாக கல்வி அமைச்சுடன் கலந்தாலோசித்து வெளிநாடுகளிலிருந்து சேவைக்காலத்தை முடித்துத் தாயகம் திரும்புபவர்களின் பிள்ளைகளின் அனுமதி எண்ணிக்கை கேட்டுள்ளதோடு இரண்டு வருடத்தில் அவர்களுக்கான அடிப்படை வசதிகளையும் மேட்கொள்ளத் திட்டமிட்டுள்ளது.

ஆகவே, அபூ தாபியில் அமைந்திருக்கும் இலங்கைத் தூதரகம் எதிர்காலத்தில் நாடுதிரும்பவுள்ள இலங்கையர்களின் பிள்ளைகளின் அரசாங்கப் பாடசாலைகளில் ஆங்கில மொழிமூலம் கற்பித்தலுக்கு சேர்ப்பதற்கானத் தகவல்களைப் பதிவுசெய்யும் படி வினயமாகக் கேட்டுக்கொள்கிறது.

இலங்கைத் தூதுவராலயம்

அபூ தாபி

ஐக்கிய அரபு அமீரகம்.

 

 

Admission of the children of migrant workers to government schools

The Government of Sri Lanka has taken a policy decision to provide the opportunity for Sri Lankan migrant workers returning Sri Lanka after completing their employments in foreign countries to enroll their children to government schools to be educated in English medium. The Ministry of Foreign Employment has consulted the Ministry of Education in this regard and the Ministry of Education has requested the number of children of the migrant workers who are expected to be enrolled to government schools during next two years time upon their return to Sri Lanka in order to uplift the infrastructure/facilities.

Therefore, the Embassy requests the Sri Lankan migrant workers in UAE returning to Sri Lanka in near future to provide details of your children if you expect to enroll them to government schools during next two years’ time to study in English medium.

 

Embassy of Sri Lanka

Abu Dhabi

United Arab Emirates

13 June 2019

 

 

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_text_separator title=”DOWNLOAD DOCUMENT” title_align=”separator_align_left” css_animation=”fadeIn” add_icon=”true”][/vc_column][/vc_row][vc_row][vc_column][dt_vc_list]

[/dt_vc_list][/vc_column][/vc_row]