Registration_Form_Banner

In addition to the voluntary registration through the web portal “Contact Sri Lanka” launched by by the Government of Sri Lanka, any Sri Lankan who wish to separately register with the Embassy for any assistance required due to COVID 19 outbreak may provide the following information.

ශ්‍රී ලංකා රජය විසින් දියත් කරන ලද “Contact Sri Lanka” අන්තර්ජාල පිවිසුම හරහා ස්වේච්ඡාවෙන් ලියාපදිංචි වීමට අමතරව, COVID 19 උවදුර  හේතුවෙන් පැන නැගී ඇති අවශ්‍යතාවන් සඳහා වන ඉල්ලීම් වෙනුවෙන් මෙරට වෙසෙන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට තානාපති කාර්යාලයේ වෙනම ලියාපදිංචි වීමට හැකියාව ඇත. එසේ ලියාපදිංචි වීමට කැමති ශ්‍රී ලාංකිකයන් පහත ඉල්ලා ඇති තොරතුරු  තානාපති කාර්යාලයට යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.

இலங்கை அரசாங்கத்தால் அறிமுகப்படுத்தப்பட்ட “Contact Sri Lanka” வலைத் தளவமைப்பில் இலங்கையர்கள் தாமாக முன்வந்து பதிவு செய்வதற்கு மேலதிகமாக இலங்கை தூதரகத்தில் COVID 19 தொடர்பான உதவிகளுக்கு பின்வரும் தகவல்களை slemb.abudhabi@mfa.gov.lk ஊடாக மின்னஞ்சல் அனுப்ப முடியும்:

Registration Form | ලියාපදිංචි පෝරමය | பதிவு செய்யும்படி கோரிக்கை

Surname (As given in the passport) | වාසගම (විදේශ ගමන් බලපත්‍රයේ දක්වා ඇති පරිදි)*
Other Names (as given in the passport) | වෙනත් නම් (විදේශ ගමන් බලපත්‍රයේ දක්වා ඇති පරිදි)*
Passport Number | විදේශ ගමන් බලපත්‍ර අංකය*
Date of Issuance | නිකුත් කල දිනය*
Mobile Number | ජංගම දූරකථන අංකය*
Email | විද්‍යුත් තැපෑල*
Address in UAE | එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලිපිනය*
Emirate | අයත් කලාපය*
Status of the Visa |වීසා බලපත්‍රයේ තත්වය | விசா நிலை *
Category of Stay | මෙරට රැඳී සිටින තත්වය | தங்கியிருக்கும் வகை *
Current health condition and other health concerns, if any
වත්මන් සෞඛ්‍ය තත්වය හා වෙනත් සෞඛ්‍ය ගැටලු තිබේ නම් සඳහන් කරන්න
தற்போதைய சுகாதார நிலை மற்றும் பிற சுகாதார தேவைகள் ஏதேனும் இருந்தால்

If you are living with the family, provide Names, Passport Numbers, Health Condition of the spouse, children and reletive/s living with you
ඔබ මෙරට ජීවත් වන්නේ ඔබගේ පවුලේ අය සමග නම් කාලාත්‍රයාගේ, දරුවන්ගේ හා වෙනත් ඥාතීන් සිටී නම් ඔවුන්ගේ නම් (ගමන් බලපත්‍රයට අනුව ) ගමන් බලපත් අංක, සෞඛ්‍ය තත්වය පිළිබඳ සඳහන් කරන්න
நீங்கள் குடும்பத்துடன் வசிக்கிறீர்களாயின், பெயர்கள், பாஸ்போர்ட் எண்கள், வாழ்க்கைத் துணை, குழந்தைகள் மற்றும் உங்களுடன் வாழும் உறவினர்களின் உடல் நிலை ஆகியவற்றை குறிப்பிடவும்

Any specific request or assistance required from the Embassy
තානාපති කාර්යාලයෙන් කෙරෙන විශේෂ ඉල්ලීමක් හෝ සහනයක් වෙතොත් එය සඳන් කරන්න
தூதரகத்திலிருந்து எதிர்பார்க்கும் குறிப்பிடத்தக உதவி



PRIVACY POLICY

We value and respect your privacy. We pledge to never make available to any third party your personal information. We will never sell your name or email address to anyone, including other publishers or advertising partners. We use your details to send email newsletters and updates only. If you have any questions regarding the privacy policy, please feel free to contact us directly at slemb.abudhabi@mfa.gov.lk