This is to notify the public that one resident at our safe house was tested Covid-19 positive and other staff members are showing some symptoms. The Embassy has taken action to isolate all of them and conducted PCR tests for the entire staff as a precaution. Due to this scenario, the Embassy is functioning its duties with limited staff members.

In this circumstances, with immediate effect, the Embassy decided to restrict the number of visitors inside the Embassy to 10 (05 at first floor level for SLBFE and 05 at ground floor for Consular matters) at any given time and rest will be seated in our patio with social distance till vacant seats are available.

Adhering to the current regulations in Abu Dhabi, entry to the Embassy will only be permitted with Al-Hosn green app. Please assist us to save you and save us from Covid infection and to provide uninterrupted services.

The Embassy will function in full capacity once this situation is settled down and Any Inconvenience that may cause in this regard is much regretted.

 

මහජනතාවට කරනු ලබන දැන්වීමයි

 තානාපති කාර්යාල පරිශ්‍රය තුළ පවත්වාගෙන යනු ලබන ආරක්ෂිත නිවාසයේ (Safe House) මේ දිනවල රැදී සිටින කාන්තාවන්ගෙන් එක් අයෙකුට කොවිඩ් අසාධිත බවට තහවුරු වූ අතර ඇතැම් නිලධාරින් ද යම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන ලදි. ආරක්‍ෂිත පියවරක් ලෙස ඔවුන් සියල්ලන්ම හුදකලා කර මුළු කාර්ය මණ්ඩලයම කොවිඩ් පරීක්ෂාවක් සඳහා ලක් කරන ලදි. උද්ගතව ඇති තත්ත්වය තුල තානාපති කාර්යාලය සිමීත කාර්යමණ්ඩලයක් සහිතව පවත්වා ගෙන යනු ලැබේ.

ඒ් අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අප තානාපති කාර්යාලයට පැමිණෙන අමුත්තන් ප්‍රමාණය 10 දක්වා සීමා කිරීමට සිදුව ඇත.(පළමු මහලේ කම්කරු අංශය සඳහා පැමිණෙන ප්‍රමාණය 5 කට සහ කොන්සියුලර් අංශයේ කටයුතු සඳහා බිම් මහලේ 5) සමාජ දුරස්ථභාවය තබා ගනිමින් හිස් ආසනයක් ලැබෙන තුරු අනෙකුත් අමුත්තන් හට තානාපති කාර්යාලයේ පිටත කොටසේ රැදී සිටිය හැක.

අබුඩාබි හි පවතින වත්මන් සෞබ්‍ය රෙගුලාසි  අනූව තානාපති කාර්යාලයට ඇතුල් වීමට අවසර ලැබෙන්නේ Al – hosn  යෙදුමෙහි හි කොළ වර්ණයෙන් පෙන්නුම් කළහොත් පමණකි. කොවිඩ් ආසාදනයෙන් ඔබවත් අපවත් ආරක්ෂා කර ගැනීමට සහ බාධාවකින් තොරව ඔබ හට සේවාව සැපයීම සඳහා කරුණාකර අප හට සහාය වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙම තත්වය අවසන් වූ පසු තානාපති කාර්යාලය  පුර්ණ ධාරිතාවයෙන් සාමාන්‍ය පරිදි කටයුතු කරනු ලබන අතර  මෙම කාලය තුල ඇති විය හැකි අපහසුතාවන් පිළිබද කනගාටු වෙමු

29.12.2021

 

 

பொது அறிவித்தல்

தூதரகத்தின் பாதுகாப்பு விடுதியில் (Safe House) அனுமதிக்கப்பட்டிருந்த  ஒருவர்  கோவிட் தொற்றுக்கு உள்ளானதுடன்,  ஒரு சில தூதரக ஊழியர்களிடமும்  “கோவிட்”  அறிகுறிகள்தென்பட்டதினைத்  தொடர்ந்து,  அவர்கள் அனைவரையும் தனிமைப்படுத்தியதோடு  தூதரக ஊழியர்கள் அனைவருக்கும் கொரோன பரிசோதனை மேற்கொள்ளப்பட்டது.

அனைவரின் பாதுகாப்பினையும்  கருதி  முன்னெச்சரிக்கை நடவடிக்கையாக தூதரகத்திற்கு வருகை தருபவர்களின்  எண்ணிக்கை (10) ஆக  மட்டுப்படுத்தப்பட்டுள்ளது. (SLBFE – முதல்மாடியில் 5 பேர் மற்றும் கொன்சுலார் சேவைக்காக தரை தளத்தில் 5 பேர்) உள்நுழைய அனுமதிக்கப்படுவார்கள்.  சமூக இடைவெளி பேணி காத்திருப்பு மண்டபத்தில் அமர்ந்திருப்பது அவசியமாகும்.

தற்போதைய அபுதாபி விதிமுறைகளின்படி, அல்-ஹோஸ்ன் (AL HOSN-GREEN  PASS ) பச்சை நிலை உறுதிப்படுத்தல் மூலம் மட்டுமே உள்நுழைய  அனுமதிக்கப்படுவர் .

இடர் தொடர்பாக வருந்துவதுடன் அனைவரின் பாதுகாப்பையும்  உறுதிசெய்து  தடையில்லா சேவைகளை வழங்க உங்களது ஒத்துழைப்பினை எதிர்பார்க்கிறோம்.

29.12.2021