ජංගම කොන්සියුලර් සේවය – අල් අයින්

කොවිඩ් උවදුර හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අල් අයින් ප්‍රදේශයේ පවත්වනු ලබන ජංගම කොන්සියුලර් සේවය 2021. 04 .30 වන සිකුරාදා දින පවත්වන බව මෙයින් දන්වා සිටිමු.

දිනය : 2021. 04. 30
වේලාව : : ප.ව. 4.00 – ප.ව 5.00
ස්තානය : වයිට් ඊගල් ට්‍රැවල්ස් (උඩු මහල), අල් අයින්

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
අබුඩාබි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය

 

Mobile Consular Service – Al Ain

The Embassy of Sri Lanka in Abu Dhabi is conducting the Mobile Consular Service in Al Ain on Friday, April 30 th , 2021 which was temporarily suspended due to COVID 19 pandemic.

Date : 30th April 2021
Time : 4.00 pm – 5.00 pm
Location : White Eagle Travels (upstairs), Al Ain

Embassy of Sri Lanka
Abu Dhabi
United Arab Emirates

நடமாடும் கொன்சுலார் சேவை – அல் ஐன்

அபுதாபியில் உள்ள இலங்கை தூதரகம் 30 ஏப்ரல் 2021 வெள்ளிக்கிழமை முதல் அல் ஐனில் நடமாடும் கொன்சுலார் சேவையை மீண்டும் தொடங்க உள்ளது, இது கோவிட் 19 தொற்றுநோய் காரணமாக தற்காலிகமாக இடை நிறுத்தி வைக்கப்பட்டுள்ளது .

திகதி: 30 ஏப்ரல் 2021
நேரம்: மாலை 4.00 – மாலை 5.00 மணி
இடம்: வைட் ஈகிள் டிராவல்ஸ் (மேல்மாடி), அல் ஐன்

இலங்கை தூதரகம்
அபுதாபி
ஐக்கிய அரபு அமீரகம்