නව කොරෝනා වයිරසය පැතිර යාමත් සමග මතුව ඇති වත්මන් තත්වය සැලකිල්ලට ගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට යම් හදිසි  අවස්ථාවකදී තානාපති කාර්යාලය සම්බන්ධ කර ගැනීම සඳහා පැය විසිහතර පුරා ක්‍රියාත්මක ගාස්තු රහිත දුරකතන අංකයක් 800 119 119 හඳුන්වා දී ඇත.

කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම ඒ පිළිබඳ තානාපති කාර්යාලය දැනුම්වත් කරන මෙන් මෙරට වෙසෙන ශ්‍රී ලාංකික ඔබගෙන් ඉල්ලා සිටිමු.

තවදුරටත්, දුරකතන අංක 026 346 481 මගින්ද තානාපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට හැකියාව ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
අබුඩාබි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය

அறிவித்தல்

ஐக்கிய அரபு அமீரகத்தில்  வசிக்கின்ற இலங்கையர்கள் கொரோனா வைரஸ் (COVID 19) பாதிப்புக்கள்தொடரபான தகவல்களை 24 மணி நேர இலவச தொலைபேசி எண் 800119119 ஊடாக இலங்கை தூதுவராலயத்தை தொடர்பு கொண்டு தெரிவிக்க முடியும்.

மேலதிகமாக 026 346 481 என்கின்ற 24 மணி நேர சேவை  இலக்கத்தினையும் தொடர்பு கொள்ள முடியும்.

இலங்கை தூதரகம்
அபு தாபி
ஐக்கிய அரபு அமீரகம்.

Notice

Given the prevailing situation of COVID 19, the Embassy wishes to inform that there is a 24 hour toll free hotline number 800 119 119 for Sri Lankan nationals to contact the Embassy in case of Emergency.

Any information on COVID 19 (New Corona Virus) detection cases on Sri Lankan nationals, please inform the Embassy immediately.

Further, the Embassy can also be contacted on 026 346 481.

Embassy of Sri Lanka
Abu Dhabi
United Arab Emirates