දැන්වීමයි

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් 2020 මාර්තු මස 26 වන දින පස්වරු 8 සිට ක්‍රියාත්මක කෙරෙන ජාතික විශබීජහරණ වැඩසටහන හේතුවෙන් 2020 මාර්තු 27 වන දින ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා තැබෙන බව කාරුණිකව දැනුම් දෙමු.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

2020 මාර්තු 26

அறிவித்தல்

அமீரகத்தின் தேசிய sterilisation நிகழ்ச்சி திட்டம் பி.ப. 8.00, மாசி 26 ஆம் திகதி 2020  இல் ஆரம்பிக்கப் படுவதால் இலங்கை தூதுவராலயம் வெள்ளிக்கிழமை, 27 மாசி மாதம் 2020 மூடப்படும் என்பதை அறியதருகிறோம்.

இலங்கை தூதரகம்

ஐக்கிய அமீரகம்

2020 மார்ச் 26

Notice

The Embassy will be closed on Friday, 27 March 2020 in compliance with the National Sanitization Programme announced by the Government of UAE which will commence from 8.00 pm, 26 March 2020.

Embassy of Sri Lanka

United Arab Emirates

26 March 2020