විශේෂ නිවේදනය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි වෙසෙන ශ්‍රී ලංකාව බලා පිටත් වීමට අපේක්ෂිත සියලුම ශ්‍රී ලාංකිකයන් ඉදිරියේදී තානාපති කාර්යාලයේ ලියාපදිංචි වීම අවශ්‍ය නොවන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අබුඩාබි/අල් අයින් කාර්යාලය හා සම්බන්ධ වී ගුවන් ටිකට්පතක් වෙන් කරවා ගැනීම මගින් මව්රට බලා පිටත් වීමට හැකියාව ඇත. නියමිත ගුවන්මගීන් ප්‍රමාණය සම්පූර්ණ වූ වහාම ගුවන් ගමන යෙදී ඇති දිනය, වේලාව, PCR පරීක්ෂණ පිළිබඳ විස්තර ආදී අවශ්‍ය සියලුම උපදෙස් සහ තොරතුරු එම ආයතනය මඟින් ලබා දෙනු ඇත. 

පහත සඳහන් දුරකතන අංක ඔස්සේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අබුඩාබි ශාඛාව හා සම්බන්ධ විය හැකිය.

  • චින්තක පෙරේරා – 0506639146 / chinthaka.perera@srilankan.com
  • කාවින්ද අමරසිංහ – 0502492596 / kavinda.amarasinghe@srilankan.com
  • ගයාන් කසුන්ත – 0526964621 / gayan.kasuntha@srilankan.com

ශ්‍රී ලංකන් ගුවන් සේවය – අබුඩාබි
ඉලෙක්ට්‍රා වීදිය, PO Box : 2086, අල් ඩර්මාකි ගොඩනැගිල්ල, අබුඩාබි ( Holiday In හෝටලය අසල )

ශ්‍රී ලංකන් ගුවන් සේවය – අල් අයින්
මුරාබා මාවත, අල් අයින් (ALAM සුපිරි වෙළඳසල අසල)

விசேட அறிவிப்பு

இலங்கைக்கு புறப்பட விரும்பும் அமீரகம் வாழ் இலங்கையர்கள் இலங்கை தூதரகத்தில் எந்தவித பதிவினை மேற்கொள்ளத் தேவையில்லை. நேரடியாக ஸ்ரீலங்கன் ஏர்லைன்ஸின் அபுதாபி அல்லது அல் ஐன் அலுவலகங்கள் மூலம் விமான டிக்கெட்டை முன்பதிவு செய்து இலங்கைக்கு புறப்படலாம். விமானம் ஒன்றை இயக்குவதற்கான பயணிகளின் எண்ணிக்கை பதியப்பட்டவுடன் விமானம் புறப்படும் தேதி மற்றும் நேரம் மற்றும் பி.சி.ஆர் சோதனை தேவைப்படும் விபரங்கள் போன்ற தகவல்களை விமான நிறுவனம் வழங்கும்.

இதுதொடர்பாக நீங்கள் ஸ்ரீலங்கன் ஏர்லைன்ஸின் அபுதாபி கிளையை பின்வரும் தொலைபேசி எண்களில் தொடர்பு கொள்ளலாம்.

  • චින්තක පෙරේරා – 0506639146 / chinthaka.perera@srilankan.com
  • කාවින්ද අමරසිංහ – 0502492596 / kavinda.amarasinghe@srilankan.com
  • ගයාන් කසුන්ත – 0526964621 / gayan.kasuntha@srilankan.com

SriLankan Airlines – Abu Dhabi
Electra Street , PO BOX 2086 , Al Darmaki Building, Abu Dhabi.( Next to Holiday in Hotel)

SriLankan Airlines – Al Ain
Muraba Road, Al Ain (Besides ALAM supermarket)

Special Announcement

Sri Lankans living in Abu Dhabi, United Arab Emirates who wish to leave for Sri Lanka are no longer required to register at the Embassy. You will be able to depart for Sri Lanka by booking an air ticket through SriLankan Airlines’ Abu Dhabi/Al Ain offices. As soon as the required number of air passengers is completed, the Airline will provide all the necessary instructions and information such as the date and time of departure and details of PCR tests etc.

In this regard you may contact SriLankan Airlines’ Abu Dhabi branch at the following telephone numbers.